උඩවැඩියා මලේ ( Udawadiya male ) Lyrics
ඉර පුපුරණවාලූ තරු පූදින කාලේ
හද මිය යනවාලූ තරු දී දිලි ආසේ
දෙරණ පුරා පිපුනා
මල් සුවදක් ආවා
ගිරි හිස මත තිබුනා අපි වාගේ
උඩවැඩියා මලේ....
අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැදී එක රෑනේ...
මිරිගුව දැක සිහිනය ලග
නතරවී හිනහෙමූ
තටු පිරි මැද එක හීනෙක
රෑන වී පියඹමූ
තුරුලේ ලමැදේ පිරුනේ ආදරේ
මගෙ ජීවිතේ වාගේ....
උඩවැඩියා මලේ....
අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැදී එක රෑනේ...
ඉර පුපුරණවාලූ තරු පූදින කාලේ
හද මිය යනවාලූ තරු දී දිලි ආසේ
දෙරණ පුරා පිපුනා
මල් සුවදක් ආවා
ගිරි හිස මත තිබුනා අපි වාගේ
උඩවැඩියා මලේ....
අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැදී එක රෑනේ...
එක උරහිස ලග පිලිවිස
කුමරිය හිස සිඹිමූ....
උපදින හෙට එක මව් කුස
ආදරයේ නම තියමූ
තුරුලේ ලමැදේ...පිරුනේ ආදරේ
මගෙ ජීවිතේ වගේ....
උඩවැඩියා මලේ....
අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැදී එක රෑනේ...
ඉර පුපුරණවාලූ තරු පූදින කාලේ
හද මිය යනවාලූ තරු දී දිලි ආසේ
දෙරණ පුරා පිපුනා
මල් සුවදක් ආවා
ගිරි හිස මත තිබුනා අපි වාගේ
උඩවැඩියා මලේ....
අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැදී එක රෑනේ...